ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් පසු රට තුළ පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී
පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිවැරදිව කළ නොහැකි බවද ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරින් පියවරට පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.
.