පාසල් නිල ඇඳුම් රෙදි දෙසැම්බර් අවසානයට පෙර

Picture of අසංක

අසංක

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් සඳහා වන රෙදි දෙසැම්බර් 31 වනදාට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.

මෙවර නිල ඇඳුම් රෙදි බෙදාදීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටී.

පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව ඇති බවද අමාත්‍යංශය සඳහන් කර ඇත.