පාස්කු කොමිසමේ වාර්තාවේ පිටු කිහිපයක්

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරනලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කථානායකවරයා ඒ පිළිබඳ දැනුම් දීමෙන් හෝරා කිහිපයකට පසු පාර්ලිමේන්තු පුස්තකාලය වෙත එම වාර්තාව ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රීවරයා විසින් එම වාර්තාවේ පිටු කිහිපයක් ද සිය සමාජ ජාල ගිණුමට මුදාහැර ඇත.