නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අතුරු වාර්තාවක් ඉදිරි දින දෙක තුළ

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව ඉදිරි දෙදින ඇතුලත නිකුත්කිරීමට නියමිතය.

ඒ අනුව එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවද කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා අප වෙත පැවසීය.

කොමිසම විසින්පාස්කු ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර මේ සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!