පාස්කු ප්රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද බාරදීමට නියමිතය.
පොලිසියේ ඉහළ නිලධාරීන් ප්රහාරයට පෙර ලද බුද්ධි තොරතුර පිළිබඳ නොසළකා හැර නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් සාක්ෂි සහිත පුළුල් විස්තරයක් ද එම වාර්තාවේ සඳහන් වන බව පැවැසේ.