නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් පැය 9ක් අහයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (26) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ 7, පැජට් පාරේ පිහිටි නිවසේදීය.

විමර්ශන අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් විසින් එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට ගොස් ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝ ලෙස අවධානයට යොමු කරමින් ප්‍රශ්න කර ඇත්තේ ආරක්ෂක කවුන්සිලය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ඉතා වැදගත් කරුණු රාශියක් සිය ප්‍රකාශය මගින් හෙළිකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!