පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනපති කොමිසමට අතිරේක බලතල පැවරේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමට අතිරේක බලතල පැවරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත එම කොමිසම මීට පෙර කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

එම කොමිසමට අතිරේක බලතල පැවරීම සම්බන්ධයෙන් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්ද ප්‍රකාශයට පත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.