පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව කමිටු සාමාජිකයන්ගේ අදහස් හා නිර්දේශ ලබාගැනීම හෙට (02) සිදුකිරීමට නියමිතව ඇත.
ඒ අනුව හෙට (02) පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේ දී ඊට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති .
එහිදි පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන්වාර්තාව සකස් කිරීමේ කටයුතු දැනටමත්ආ රම්භ කර ඇති බවද වාර්තාවේ