පාස්කු ප්රහාරය සම්භන්ධව කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ අවසන් රැස්වීම හෙට දින පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීම පිලිබඳ තීන්දු තීරණයන් සියල පිළිබඳව හෙට දින කමිටු සාමාජිකයින් පුළුල් ලෙස සාකච්ජා කරනු ඇත.
මෙම අවසන් වාර්තාව එළඹෙන 23 දින එළිදැක්වීමට නියමිතය ,