පා.ම මුජබර් රහුමාන්ට කොරෝනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇත.