පැණිබීම වෙනුවට ‘නෙල්ලි කෝලා’

Picture of අසංක

අසංක

මෙරට තරුණ ප්‍රජාව හා දරුවන් අතර ප්‍රචලිතව පවතින පැණි බීම – කෝලා සංස්කෘතියෙන් දරුවන් මුදවා ගැනීම වෙනුවෙන් ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කෙරේ.

ශරීරයට හිතකර මෙම නෙල්ලි පානය ඉතා ඉහළින් ආදර්ශයට ගත යුත්තක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.