පැය 5ක් ප්‍රකාශ දී මංගල CIDයෙන් පිටවෙයි

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පැය 5ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙදෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

අද ඔහු ඒ වෙත කැඳවා තිබුණේ ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධි ලෙස පුත්තලමේ අවතැන් ජනතාව රජයේ මුදල් යොදවා ලංගම බස් රථවලින් ඡන්දය ප්‍රකාශ කිරීමට මන්නාරමට රැගෙන යාම සම්බන්දයෙන් කෙරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.