පිටසක්වල ජීවීන් සිටින බව තමා තරයේ විශ්වාස කරන බවත් ඒ බව තමන් ලද අත්දැකීම් හරහා පැහැදිලිවී ඇති බවත් බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථමයා වන ආචාර්ය හෙලන් ෂාමන් අවධාරණය කර සිටී’. විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලත් ජීවීන් සිටිනවා , ඒ ගැන සැකයක් නැහැ යැයිද ආචාර්ය හෙලන් ෂාමන් ජාත්‍යන්තර ‘ඔබ්සර්වර්’ සඟරාවට ප්‍රකාශ කර ඇත..
. “බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,පියවි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම නොපෙනෙන ජීවීන්ද ඒ අතර විය හැකියි . මනුෂ්‍යයන් මෙන් ඔවුන් කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණය වී නැති විය හැකියෝ ” යැයිද තවදුරටත් ඇය මෙගිදී සඳහන් කර ඇත..