නවතම පුවත්

පිටසක්වල ජීවින් ඉන්නවා – මම විස්වාස කරනවා – හෙලන් ෂාමන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිටසක්වල ජීවීන් සිටින බව තමා තරයේ විශ්වාස කරන බවත් ඒ බව තමන් ලද අත්දැකීම් හරහා පැහැදිලිවී ඇති බවත් බ්‍රිතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථමයා වන ආචාර්ය හෙලන් ෂාමන් අවධාරණය කර සිටී’. විශ්වයේ වෙනත් ග්‍රහලෝක වලත් ජීවීන් සිටිනවා , ඒ ගැන සැකයක් නැහැ යැයිද ආචාර්ය හෙලන් ෂාමන් ජාත්‍යන්තර ‘ඔබ්සර්වර්’ සඟරාවට ප්‍රකාශ කර ඇත..
. “බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,පියවි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම නොපෙනෙන ජීවීන්ද ඒ අතර විය හැකියි . මනුෂ්‍යයන් මෙන් ඔවුන් කාබන් සහ නයිට්‍රජන්වලින් නිර්මාණය වී නැති විය හැකියෝ ” යැයිද තවදුරටත් ඇය මෙගිදී සඳහන් කර ඇත..

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!