මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 04 දෙනෙක් සිටිති.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන ආකාරයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට අපේෂකයන් 80720 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධින කණ්ඩායම් 329ක් මෙම අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිති.
ඒ අනුව බැලීමේදී රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සැසදීමේදි මෙවර මෙරට පුද්ගලයින් 1000කට අපේක්ෂකයින් 04 දෙනෙක් සිටිති.