පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම කල් දමා තිබේ.
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ පැවති සාකඡාව්‍ර්න් අනතුරුව කොමිසම එම තීරණය ගෙන ඇත.
ඒ අනුව මීට පෙර තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතව තිබූ දිනවල දී දිනවලදි එය පැවැත්වීමට ද තීරණය කර තිබේ.
![](https://storage.googleapis.com/colomboexpress/2023/03/c6c688f7-screenshot_20230323-172500_helakuru.jpg)