“පෙන්” ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සාහිත්‍යයේ ප්‍රගමනය හා භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන ලොව පැරණිතම රාජ්‍ය නොවන සංවිධානයක් වන පෙන් ඉන්ටර්නැෂනල් සංවිධානයේ ( PEN International) , ශ්‍රී ලංකා ශාඛාව (PEN-SriLanka) පිහිටුවීමට අදාළ විශේෂ , පවත්වනු ලබන විශේෂ සාකච්ජාවක් හා රැස්වීමක්  කොළඹ 07 , සරණ පාරේ , “ජනකලා කේන්ද්‍රයේදී , ලබන 11 දින පෙරවරු 9.30 පැවැත්වේ

ඊට සහභාගිවන ලෙස තරුණ සාහිත්‍යවේදීන් , ලේඛකයින් , මාධ්‍යවේදීන් , වෙබ් රචකයින් ,ඇතුළු සාහිත්‍යයට ලේඛනයට , ජනමාධ්‍යයට සම්බන්ධ  සියළු දෙනාට ආරාධනා කර සිටිමු .

වැඩි විස්තර පහත දුරකථන අංකය අමතා ලබාගත හැක – 0758336253