ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරේ ගිය අලි දෙදෙනකු කුලප්පු වීම නිසා පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව නේවාසිකව ප්රතිකාර ලබයි.
කොළඹ ජාතික රෝහල, ජයවර්ධනපුර රෝහල හා කළුබෝවිල රෝහල්වලට තුවාලකරුවන් ඇතුළත් කර ඇත.