පොදු ප්‍රවාහන සේවය අලුත් කෙරේ

Picture of අසංක

අසංක

මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයකට පොදු ප්‍රවාහන සේවා ප්‍රතිසංවිධානය කිරීමට රජය සැලසුම් කර ඇත .

ඊට අදාළ මූලික සාකච්ජා දැනටමත් ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය වෙත පැවසීය .

, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවත් , අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ප්‍රවාහන සේවා පවත්වාගෙන යන ලෙස බලධාරීන් උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.