ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත
.ඒ අනුව ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් කළ පොල්තෙල් සඳහා තරු සලකුණු ලබා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක බව අධිකාරිය සඳහන් කර සිටී .
එහි අධ්‍යක්ෂ ඇසුරුම් නොකළ පොල්තෙල් වෙළඳපොළේ අලෙවි කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවීම පාලනය සඳහා මෙම පියවර ගත බව අහ්දිකාරිය සඳහන් කර ඇත
.