පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසකට ජනවාරියේ මාරුවීම්

Picture of අසංක

අසංක

ලබන ජනවාරි මාසය තුළ පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසකට ස්ථාන මාරු ලැබීමට නියමිත බව වාර්තා වේ.

පොලිස් මුලස්ථානය විසින් මීට අදාළ ලේඛනය මේ වන විට සකස් කරමින් සිටි.

එම ලේඛනය අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරි දෙසතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිතය .