පොලිස් පොකුර 300 පනී

Picture of අසංක

අසංක

පොලිස් සේවයේ යෙදී සිටින නිලධාරීන් 300කට අධික පිරිසක් ඊයේ පස්වරුව වන විට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.