නවතම පුවත්

පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනපුරා  පොලිස් ස්ථාන 609 යේම මේ වන විට මැතිවරණයට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මැතිවරණ ඒකක ස්ථාපිත කර තිබේ.

එම ඒකකවලට ස්ථානාධිපතිවරුන්ද පත්කර ඇත. පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක මැතිවරණ ඒකක වලට අමතරව දිවයිනේ ඇති සෑම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයකත් පොලිස් අධිකාරී කාර්යාලවලත් විශේෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපිත කර තිබේ. මෙම මැතිවරණ ඒකක සහ මෙහෙයුම් මැදිරි සම්බන්ධීකරණය කරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේ ස්ථාපිතකර ඇති පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලය මගිනි.

පොලිස් මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාව පොලිස්පතිවරයා විසින් මේ වන විටත් පත්කර තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!