පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව මාලිගාවත්ත,කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය, වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා යළි දැනුම් දෙන තෙක් මෙය ක්රියාත්මක ය.