පොලිසීයේ පිරිස ලක්ෂය ඉක්මවීමට පියවර

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් සේවයේ පිරිස ලක්ෂ සීමාව ඉක්මවීමට රජය තීරණය කර තිබේ.

දැනට පොලිස් සේවයේ සිටින පිරිස 84000කි.

එය තවත් 25000කින් වැඩි කිරීමට මෙලෙස පියවර ගෙන ඇත.

ඊට හේතුව වී ඇත්තේ දැනට පොලිසියේ වේ සිටින පිරිසෙන් තුනෙන් එකක් පමණ මැති ඇමති, තානාපති, විනිසුරු ආදී ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා තිබීම නිසා රටේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ගේ දැඩි හිඟයක් පැවතීමයි.