ශ්‍රී ලංකා පොලිස් සේවයේ බස්නාහිර පලාත තුල රාජකාරි නිරත පොලිස් නිලධාරින් සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිසිය විසින් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක් කර ඇතත් එය ප්‍රතික්ෂේප වී තිබේ.
ඊට හේතු වී ඇත්තේ එවැනි විශාල ධාරිතාවක් මේ අවස්ථාවේදී පරීක්ෂා කිරීමට හැකියාවක් නොමැති බවට සෞඛ්‍ය අංශ විසින් දැන්වීම නිසාය.
අද පස්වරුව වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 283ක් දක්වා ඉහළ ගොස් තිබුණි.