පැතුම් වික්‍රමරත්න
ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කර සිටී .
ඉදිරි සති කිහිපය ඇතුලත මෙම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .
මේ අතර යුක්රේන සංචාරකයින් 1500 ක් පමණදැනටමත් මෙරටට පැමිණ ඇත බවද ඔහු පැවසීය .