පොලීසියේ පුටු 9කට මාරුවීම්

Picture of අසංක

අසංක

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු මාරුකිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2ක්, පොලිස් අධිකාරීවරුන් 3ක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.