නවතම පුවත්

පොලී අනුපාතවල වෙනසක්

අසංක

අසංක

පොලී අනුපාත අඩුකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, ඊයේ ( 23) දින පැවති රැස්වීමේදී ය.

නව තීරණයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25%ක් ලෙසත් පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් දේශීය හා ගෝලීය ප්‍රවණතා සළකා බලා, ඇතිවිය හැකි අවදානම් සහ අවිනිශ්චිතතා පිළිබඳ මනා තක්සේරුවකින් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

මෙම තීරණයට එළඹීමේදී, ලිහිල් කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලන ලදී.

පවතින තොරතුරු මත පදනම්ව, මධ්‍ය කාලීනව ඉලක්කගත මට්ටමට අනුකූල වීමට පෙර ඉදිරි මාස කිහිපය සඳහා උද්ධමනය 5% ක උද්ධමන ඉලක්කයට වඩා පහළින් පැවතිය හැකි බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහන් කළේය.

පසුගිය මාසය වනවිට මෙරට තුළ පොලී අනුපාතවල හැසිරීම පහතින් දැක්වේ.

image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!
Dinesh-Gunawardena-scaled
රනිල් දිනවන්න, දිනේෂ්ගෙන් සන්ධානයක් !
image-7
බංගලි අරගලකරුවෝ , හෝටලයක් ගිනි තියයි, 24ක් මරුට!