පොහොට්ටුව ඡන්ද මිලියනය ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පස්වරු 5.50 වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,2,255,872

සමගි ජන බලවේගය 339 489

ජාතික ජන බලවේගය 92,122

එක්සත් ජාතික පක්ෂය 37,770