පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් වටලා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් ව්‍යාජ පොලිස් සහතික, රියදුරු බලපත්‍ර, විවාහ සහතික, අධිකරණ ලිපිලේඛන සත්ව බලපත්, වෛද්‍ය සහතික, විභාග සහතික ග්‍රාමසේවා සහතික ව්‍යාජ ලෙස සකස් කොට අලෙවි කර ඇත.
එමෙන්ම මෙහි තිබී රාජ්‍ය හා පුද්ගලික සේවා ව්‍යාජ නිල මුද්‍රා 86ක්, පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍ර 2ක් හා ලිපි රාශියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු 51 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි අයෙකි.