නවතම පුවත්

“පෝට් සිටියේ හොඳ මුල්‍ය මධ්‍යස්ථානයක් ඇති කළොත් අපිත් කැමතියි”

අසංක

අසංක

කොළඹ වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල අරක්ෂා කරමින්, සියලුදෙනා සමගම සාකච්ඡා කොට විසඳුම් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල්‌ වික්‍රමසිංහ මහතා පවසයි.

නව කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය, අධිකරණය, කැබිනට් මණ්ඩල බලතල ඒ තුළින් ඉවත් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙයි.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!