බත් පාර්සලයක මිලත් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්සලයක් රුපියල් 20 කින් ඉහල නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත .

එසේම තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහල නැංවීමටද එම සංගමය තීරණය කර ඇත

බත් පාර්සයක සහ ප්ලේන්ටියක මිල මීට පෙර ද ඉහළ දැමීමට ආපනශාලා හිමියෝ කටයුතු කළහ