බත් පැකට්ටුවයි ප්ලේන්ටියයි මිලත් නගී

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්සලයක් රුපියල් 20 කින් ඉහල නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත .

එසේම තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහල නැංවීමටද එම සංගමය තීරණය කර ඇත

බත් පාර්සයක සහ ප්ලේන්ටියක මිල මීට පෙර ද ඉහළ දැමීමට ආපනශාලා හිමියෝ කටයුතු කළහ.