පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල ප්‍රදේශවලට නිකුත් කළ නායයාමේ අනතුරු අවදානම තවදුරටත් පවතින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටී.