නවතම පුවත්

බදු සහනය නිසා පවුමක මිල 15%කින් අඩුවෙයි

අසංක

අසංක

රජය ලබාදී ඇති බදු සහන හරහා ඉදිරි දින කිහිපය ඇතුලත රන් පවුමක මිල සියයට 15කින් පමණ අඩුවනු ඇති බව ස්වර්නාබරණ කර්මාන්තකරුවෝ සඳහන් කර සිටී.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තුළින් රන් භාණ්ඩ මිල මෙසේ ඉදිරියේදී අඩුවනු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ස්වර්ණ අභිමානී රන්කම් එකමුතුව සඳහන් කර ඇත.

මෙම බදු සහනය හරහා ස්වර්ණාභරණ ශිල්පීන්ට ප‍්‍රතිලාභයක් ද හිමිවන බවයි මෙහිදී එම එකමුතුව ප‍්‍රකාශ කළහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!