බන්ධනාගාර පොකුර 1000ත් පන්නයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට තුළ බන්ධනාගාර ආශ්‍රිතව පමණක් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි.
 බන්ධනාගාර ආශ්‍රිතව මෙලෙස හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 1,091 කි.
මහර බන්ධනාගාරය ආශ්‍රිතව නව ආසාදිතයින් 183 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතරින් 119 දෙනෙකු සුවය ලබා ඇති බව සඳහන් වේ.