” බය නැතුව ඡන්දෙ දෙන්න යන්න” යකඩ කටින් පොලිසිය ගමින් ගමට කියයි

Picture of අසංක

අසංක

පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් වෙත වට්ස්ඇප් ඔස්සේ පණිවිඩයක් යවා තිබේ.

ඒ සෑම පොලිස් වසමකම පුද්ගලයන් loudspeaker දමා විශේෂ දැනුවත් කිරීමක් මහා කරන ලෙස පොලිස් ස්ථාන දැනුවත් කරමිනි.

ඒ අනුව ” ඡන්ද පොළ ආරක්ෂිතයි කෝවිල් වලට බය වෙන්න එපා ආරක්ෂක පියවර සියල්ලම ක්‍රියාත්මකයි බය නැතුව ඡන්දෙ දෙන්න යන්න ” යනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙලෙස පොලිස් අධිකාරීවරුන් මේ වන විට නියෝග කර ඇත.