නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පැවැතිය හැකි බව චීන ප්‍රාන්ත රෝහලක සිදුකල වෛද්‍ය පර්යේෂණයකින් හෙළිවඇත.
එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ වෛරසය සොයා ගත හැකි බවත් චීනයේ, ෂෙජීයැන් ප්‍රාන්ත රෝහලක වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් අනාවරණය කර ගෙන ඇත
එවැනි දරුණු රෝග ලක්ෂණ සහිත රෝගීන් ගේ රුධිරයේ වෛරසය ඇති බවට සොයා ගැනීම අපහසුවී ඇති බවත් වෛද්‍යවරු පවසති.