පැතුම් වික්‍රමරත්න
බස්නාහිරින් පිට පලාත් වල කොරෝනා වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .
බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පැතිරී ගිය කොරෝනා වෛරසය මේ වනවිට පිට පළාත්වලට ද මෙසේ වේගයෙන් පැතිර යමින් තිබීම බරපතල තත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී ..
සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එසේ ව්‍යාප්ත වන වෛරසයේ සංකූලතාවද වෙනස්වී ඇති බවය.