බස් ගාස්තුවත් පහළ යයි

Picture of අසංක

අසංක

ලබන 31 වැනිදා සිට බස් ගාස්තු අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රු.30 දක්වා පහත හෙලනු ඇති බව රජය පවසයි.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීවයි.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තුවල සිදුකෙරෙන අඩුකිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින්.