මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට එරෙහිව අවශ්‍ය මොහොතේදී විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පවසයි
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත වෙත ප්‍රකාශ කළේ ඒ සදහා වන සාකච්ඡා මේ වනවිට පක්‍ෂය තුළ ආරම්භ කර ඇති බවයි.