බැසිල් එලියට , ධම්මික ඇතුලට?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් , එහීදී පුරප්පාඩුවන පාර්ලිමේන්තු අසුනට මෙසේ ධම්මික පෙරේරා මහතා යෝජනා කිරීමට නියමිත බවද වාර්තාවේ