බිල් ගෙවීම පමාවුණත් කරන්ට් කපන්නෙ නෑ

Picture of අසංක

අසංක

බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කර සිටී.

ඒ අනුව පසුගිය ඇඳිරි නීති කාලසීමාව සලකා බලා බිල් පත් ගෙවීමට යම් සහන කාලයක් ලැබෙන බවද මණ්ඩලය සඳහන් කර ඇත

මනු කියවන්නන්ගේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක අතර අදාළ කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බවද මණ්ඩලය දැනුම් දේ