බිලිඳු දරුවන් මව් කුසේදීම කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව ඉතාලි වෛද්‍ය විශේෂඥයින් පිරිසක් කල අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
ඉතාලියේ අලූත උපන් බිළිදුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම ඉතාලි විශේෂඥයින් පිරිස මෙම අධ්‍යයනය ආරම්භ කර ඇත.
ඒ අනුව මවගෙන් දරුවාට මෙසේ කොරෝනා වෛරසය මව් කුසේදීම සම්ප්‍රේෂණය විය හැකි බැවින් කොරෝනා ආසාධිත මව්වරුන් වෙනුවෙන් විශේෂ අවධ්නායක් යොමුකළ යුතුව ඇති බවද මෙම විශේෂඥයින් සඳහන් කර ඇත