බුදුරජාණන් වහන්සේගේ උපත ශ්‍රී ලංකාවේ සිදු බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග අවධාරණය කර සිටී .
එවැන්නක් සිදු වු බවට ඇතැමුන් රට තුළ මිථ්‍යා මත පතුරුවා හරිමින් සිටින බවද ඔහු මාධ්‍ය වෙත ඊයේ සදහන් කර ඇත .
මෙවැනි මිත්‍යා මත පතුරුවා හැරීම හරහා ඇතැම් පිරිස් විවිධ පුද්ගලික වාසි අපේක්ෂාකරන බවද ඒ මහතා පැවසීය .
තුන් වන ලෝකයේ රටවල පුරාවස්තු ජාවාරමක් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව ද ඊට නතු වී ඇති බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය