බොලීවියා ජනපතිටත් කොරෝනා

Picture of අසංක

අසංක

 

බොලීවියාවේ ජනාධිපතිනී ජෙනින් ආසෙස් මහත්මියටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව ඇය මේ වනවිට නිරෝධායනය වෙමින් ප්‍රතිකාර ලබන බව එරට මාධ්‍ය සඳහන් කර ඇත.

එරට අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු කිහිපදෙනෙකුටම මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවද වාර්තාවේ