බෝනස් දුන් ආයතන ප්‍රධානීන්ගෙන් නිදහසට කරුණු විමසයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ.

අදාළ ආයතනවල සභාපතිවරුන්ගෙන් එම වාර්තාව කැඳවා ඇත.