බෝරා මුස්ලිම් සමුළුව නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මේ මස 31 සිට ලබන මස 10 දක්වා බම්බලපිටිය මැරීන් ඩ්‍ර්යිව් මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දන්වා සිටි. මෙහි පෙරහුරුව‍ හෙට (30) උදෑසන 07 සිට 09 දක්වාත් සවස 04 සිට 06 දක්වා ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටි.