බෝවන රෝග සඳහා අලුතින් රෝහල් 5ක් ඉදිවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බෝවන රෝග සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදිය හැකි රෝහල් 05 ක් අලුතින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත .

. අදාල රෝහල් ඉදිකරන ප්‍රදේශ මේ වනවිට හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී .

හම්බන්තොට, කි‍ලිනොච්චිය, ඉරණවිල, අම්පාර, මහනුවර යන ප්‍රදේශවල අදාල ‍රෝහල් 05 ඉදිකිරීමට නියමිත බවව අමාත්‍යංශය සඳහන් කර සිටී .

කොළඹ IDH රෝහල  තුළද දුරස්ථ ප්‍රතිකාර ඒකකයක් අලුතින් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ