නවතම පුවත්

‘මංකි ෆොක්ස්’ ගැන බයවෙන්න එපා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේවනවිට ලොව පුරා රටවල් කිහිපයක පැතිර යන “මන්කි ෆොක්ස්” වෛරසය, කොරෝනා වෛරසය තරම් භයානක නොවන බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාද්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ “මන්කි ෆොක්ස්” වෛරසයට එරෙහි එන්නතක් මේවනවිටත් භාවිතයේ පවතින බවයි.

මෙම වෛරසය ආසාදිතවූවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ පහසුකම් එළඹෙන සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!